Sunday, December 4, 2016

මෘදුකාංග භාවිතයෙන් තොරව වින්ඩෝස් පිහිටු වන පෙන්ඩ්රයිව් (Bootable USB PEN Drive) සාදා ගන්නේ  මෙහෙමයි






1. USB Drive එක Fromat කරගන්න (NTFS)  

2.  iso file එක mount කරන්න

3. ඒ ඔක්කම USB එකට copy කරන්න


ලේසිම විදිය තමයි මේක